රස කතා
Tuesday, January 20, 2015
මන් ලොකු උනාම කවුරු වෙනවටද කෑමති??
දුව
-- තාත්තෙ මන් ලොකු උනාම කවුරු වෙනවටද කෑමති??
තාත්තා-- දොස්තර කෙනෙක්.
දුව -- ඒ කියන්නෙ තාත්තා දන්නවා මන් දක්ශෞඉ කියලා..
තාත්තා -- නෑ නෑ ඔයගේ අකුරුත් දොස්තරලගෙ වගෙ ඒකයි
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment