Thursday, January 22, 2015
Tuesday, January 20, 2015
කකුල් තුනෙන් කන්දක් නැගලා කකුල් හතරෙන් කන්ද බහින සතා කවුද?
සිංහල ටිකක් එහෙම දන්න ඇමරිකානුවෙක් ගියාලු ලංකාවේ දුෂ්කර ගමකට. එහෙදි පොරට ලංකාවෙ වයසක සීය කෙනෙක් හමු වුනාලු. ඉතින් මේ පොර ලඟ තියන ගැජට් දැකල ඒ වයසක උන්දැට හෙන පුදුමයි ලු.
දවසක් මේ ඇමරිකානුවා තමන්ගෙ ලොකුව පෙන්නන්නත් එක්ක මේ වයසක උන්දැට චැලේන්ජ් එකක් දුන්නලු...
මං උඹෙන් සාමන්‍ය දැනීම ප්‍රශ්නයක් අහනවා උඹට උත්තර දෙන්න බැරි උනොත් මට රුපියල්5 ක් දීපන් උඹ අහන එක මට බැරි උනොත් උඹට මං රුපියල්500 ක් දෙනවා කියලා.
වයසක උන්දැත් දෙසැරයක් කල්පනා කරන් නැතුව මේකට කැමති උනාලු..
අමෙරිකානුවා : පෘථිවිය ඉදන් හඳට දුර කීයද?
වයසක උන්දැ කල්පනා කරල බැරිම තැන රුපියල්5 ක් අරං ඇමරිකන් පොරට දුන්නලු..
ඇමරිකන් කාරය කින්ඩි හිනාවක් දැම්මලු.. දැන් වයසක උන්දැගෙ වාරෙලු
වයසක උන්දැ : කකුල් තුනෙන් කන්දක් නැගලා කකුල් හතරෙන් කන්ද බහින සතා කවුද?
ඇමෙරිකානුවා, තමන්ගෙ ලැප් එකෙන් නෙට් සර්ෆ් කරලා, යාළුවො එක්ක ප්‍රශ්නෙ ගැන චැට් කරල, පැයකට විතර පස්සෙ බැරිම තැන පර්ස් එකෙන් රුපියල්500 ක් අරං වයසක උන්දැට දුන්නලු..
ඇමෙරිකානුවා : ඇත්තටම ඒ සතා මොකාද සීයෙ?
ඒක අහපු වයසක උන්දැ සාක්කුවෙන් රුපියල්5 ක් අරං ඇමරිකානුවට දුන්නලු

මන් ලොකු උනාම කවුරු වෙනවටද කෑමති??
දුව -- තාත්තෙ මන් ලොකු උනාම කවුරු වෙනවටද කෑමති??
තාත්තා-- දොස්තර කෙනෙක්.
දුව -- ඒ කියන්නෙ තාත්තා දන්නවා මන් දක්ශෞඉ කියලා..
තාත්තා -- නෑ නෑ ඔයගේ අකුරුත් දොස්තරලගෙ වගෙ ඒකයි
තාත්තා-- දොස්තර කෙනෙක්.
දුව -- ඒ කියන්නෙ තාත්තා දන්නවා මන් දක්ශෞඉ කියලා..
තාත්තා -- නෑ නෑ ඔයගේ අකුරුත් දොස්තරලගෙ වගෙ ඒකයි
අපි මැරුනහම "පණ" කොහෙන්ද යන්නේ?
ඔන්න මචන්ලා පොඩි පන්තියකට උගනවන්න සර් කෙනෙක් ආවලු..
සර් : හොදයි ..ලමයි දැන් මට කියන්න අපි මැරුනහම "පණ" කොහෙන්ද යන්නේ?
නිමල් : "පණ" යන්නේ ජනේලෙන් සර් ඔව්...
සර්: මොකක් මොන හු** තමුසේ කියන්නේ?කොහොමද තමුසේ එහෙම කියන්නේ?
නිමල් : අපේ අක්ක කියනවා මට ඇහුනා සර් ,"ජනේලෙන් පැනලා යන්න මගේ පණ කියලා ඊයේ රෑ "..
මහත්තයා වැඩ කරන්නේ පොලිසියේ නේද?
පොලිස් නිළධාරියෙක් හදිසියේ සිය සේවා මුරය නිම කර ගෙදර ගියා.සිය බිරිඳ නිදා සිටින බැවින් ඇය අවදි නොකර කරුවලේම ඔහු සිය ඇඳුම් ගලවා, ඇඳට ගොස් නිදා ගත්තා.
බිරිඳ ඔහුට තට්ටු කර " අනේ මගේ ඔලුව හරියට රිදෙනවා ,අර හංදියේ තියෙන නයිට් කඩයට ගිහින් පැනඩෝල් පෙති ටිකක් ගේනවද බබෝ" සිය සැමියාගෙන් ඇසුවා.
සැමියා කරුවලේම සිය අඳුම් ඇඳ ගෙන හංදියේ තියෙන කඩේට ගියා බිරිඳට පැනඩෝල් ගේන්න.
කඩේට ගියාම කඩේ මුදලාලි පුදුමයෙන් වගේ ඔහු දෙස බලා ඉන්නවලු.පස්සේ මුදලාලි මේ පොලිස් නිලධාරියාගෙන් අහනවා " මහත්තයා වැඩ කරන්නේ පොලිසියේ නේද?
පොලිස් නිලධාරියා " ඔව් ඔව්, මුදලාලිට ඔච්චරම මතක නැද්ද?
එහෙනම් මහත්තයා මොකද මේ ගිනි නිවන හමුදාවේ ඇඳුම් ඇඳගෙන?

අනේ පැටියෝ ඔයා මට කොච්චර ආදරේද?
වයිපරේ: අනේ පැටියෝ ඔයා මට කොච්චර ආදරේද?
හස්බා :සාජහන් මුම්ටාස්ට ආදරේ කරා වගේ මම ඔයාට ලව්..
වයිපරේ : අනේ ඇත්තද මගේ වස්තුව..ඒ කියන්නේ ඔයා මන් මැරුනහම "ටජ් මහල්" වගේ එකක් හදනවද?
හස්බා ; ඔව් ඔව් ඩෙෆා... මන් මේ ලගදි හොද ඉඩමකුත් හොයලා බලලා ගත්තා. ඒත් ඔයා තමයි තාම පරක්කු
සනී ලියෝන්
ෆෙඩා 1 :අඩෝ මම ඊයේ පට්ට හීනයක් දැක්කා බන්
ෆ්‍රෙඩා 2: කියපන් බලන්න දැක්ක හීනේ
ෆෙඩා 1 : මම දැක්කා බන් මම හීනෙන් ඇමරිකාවේ ගිහින් ඉන්නවා..පට්ට බන් ඇමරිකාව..
ෆ්‍රෙඩා 2 :අඩෝ මාත් හීනයක් දැක්කා බන් ඊයේ.. ඒකත් පට්ට
ෆෙඩා 1: ම්ම් මොකද්ද උබ දැක්කේ.උබත් කොහෙ හරි ගියාද හීනෙන්
ෆ්‍රෙඩා 2 : නෑ බන් මම දැක්කා මම හිනෙන් බස් හෝල්ට් එකක ඉන්නවා
ෆෙඩා 1 ; නෙදකින් විතරක් ..බස් හොල්ට් එකක ඉන්නව කියන එක පට්ට හිනයක්ද ඩෝ
ෆ්‍රෙඩා 2 ; පොඩ්ඩක් හිටපන්කෝ කියනකන්..මම එහෙම හෝල්ට් එක ඉන්නකොට "සනී ලියෝන් "ඇවිත් මාට සෙට් උනා නේ..
ෆෙඩා 1: අම්මට හුඩු ..පට්ටනේ බන්.ඉතින් ඊට පස්සේ
වජ්ජා ; සනී කිව්වා කොහෙ හරි සෙට් වෙමු කියලා
ෆෙඩා 1;අන්න අන්න කැත වැඩ බන්..උබ තනියෙන සෙට් උනානේ උබට මේ මාව පොඩ්ඩක්වත් මතක් උනේ නෑ නේ කෝල් එකක් දාලා වරෙන් කියන්න..උබලා තමයි බන් යාලුවෝ
ෆ්‍රෙඩා 2; මොකද බන් නැත්තේ මට "සනී ලියෝන්" දැක්ක ගමන් උබව මතක් උනා..මම උබගේ හැන්ඩ් ෆෝන් එකට ගත්තා ඒක වැඩ නැති නිසා ගෙදරට ගත්තා..එතකොට උබලගේ අම්මා කිව්වා උබ ඇමරිකාවට දෙන්න ගිහින් කියලා!!!!
ගමම සතුටු වනවා මගෙන්
ස්ථානය :
උසාවියකි මළ කෙලියකි
දික්කසාද වන නඩුවකි
නඩුකාරයා :
යුශ්මතාට කිම හේතුව
යුශ්මතියව හැර දමන්ට
සැමියා :
මගේ බිරිඳ ලබා දෙන්නේ
නැහැ නොවැ කිසි සතුටක් මට
නඩුකාරයා :
යුශ්මතියේ කිම හේතුව
මොහුට නොදී ඉන්නේ සතුට
බිරිඳ :
ගමම සතුටු වනවා මගෙන්
මොහුට ගන්න බැරිද සතුට...
අහ් එහෙනම් මට බයික් එක පොඩ්ඩක් ගන්න පුලුවන්ඩ
අසල්වැසි කාන්තාවන් දෙදෙනෙක් අතර ඇති වු කතාවක්
කාන්තාව 1 : මේ මට බයික් එක පොඩ්ඩක් ගන්න පුලුවන්ද?
කාන්තාව 2 : බැ අනේ අද යන්න ගමන් ගොඩාක් තියෙනවා
ටික වේලාවකට පසු
කාන්තාව 1: මේ මට උදැල්ල පොඩ්ඩක් ගන්න පුලුවන්ද?
කාන්තාව 2 : බැ අනේ අද දවසෙම වත්ත අස් කරන්න ඉන්නෙ. ඒක නිසා දෙන්න බැ.
කාන්තාව 1 : එතකොට අද දවසෙම ගෙදරද?
කාන්තාව 2 : ඔව්
කාන්තාව 1 : අහ් එහෙනම් මට බයික් එක පොඩ්ඩක් ගන්න පුලුවන්ඩ?

මචං කතරේ..
දවසක් මානසික රෝහලේ වෛද්‍යවරයෙක් ලෙඩ්ඩු බල බල ඉන්නාවිට එක් ලෙඩෙක් වෛද්‍යවරයා ලගට පැමිණියේය ..
ලෙඩා - දොස්තර මහත්තයෝ..මට ඔබ තුමාගෙන් ලොකු උදව්වක් ඕනේ..
වෛද්‍යවරයා - කියන්න සිරිපාල..මට පුළුවන් දෙයක් නම් කරලා දෙන්නම්..
ලෙඩා - මට මේ දවස් වල හරි කරදර..ලියුමක් තියනවා..තැපැල් කරලා දෙන්න පුළුවන් වෙයි ද??
වෛද්‍යවරයා - අයියෝ ඕකත් එච්චර දෙයක්ද මම තැපැල් කරන්නම්
ලෙඩා - බොහොම ස්තුති ඔබතුමාට..
ලියුම දුන් මානසික ලෙඩා කාමරයෙන් ගිය පසු එම ලිපිය තම බෑගයේ දමාගත් වෛද්‍යවරයාට එය නැවතත් මතක් වුයේ නිවසේදීය..ලිපිය අතට ගත් විට එහි නම සහ ලිපිනය සඳහන් වුයේ "කතරගම දෙවිඳු,කතරගම දේවාලය,කතරගම" යනුවෙනි..
ලිපිය විවෘත කර බැලූ වෛද්‍යවරයාට මද සිනහා පහල විය.
"මචං කතරේ,,ඔබගේ සැප දුක කෙසේද? මට නම් කිසි සැපක් නැත.අතේ සතේ නැත.වැස්සට තෙමේ..අව්වට වේලේ..උඹට පුළුවන් නම් මට රුපියල් 20ක් එවාපන් මචෝ..උඹට කතරගම දෙවියන්ගේම පිහිටයි."
මෙය දුටු වෛද්‍යවරයාට අනුකම්පා සිතිනි,,ඔහු රුපියල් 10 නෝට්ටුවක් ලියුම් කවරයක දමා,මෙලෙස කෙටි සඳහනක් කළේය..
"මචං සිරා..උඹේ ලියුම ලැබුනා..ඔන්න උඹට සල්ලි එව්වා.."
පසුදින උදෑසන රෝගීන් බලන වෙලාවේදී රෝගියාගේ බලාපොරොත්තු සහගත මුහුණ වෛද්‍යවරයාට දැකගත හැකි විය.
"සිරිපාල දුන්න ලියුම මම තැපැල් කළා..අද උදේම එකට උත්තරේකුත් ආවනේ..
එය ඇසු රෝගියාගේ මුහුණේ මලක් පිපිනි..
"අනේ බොහොම ස්තුති දොස්තර මහත්තයා
පසුදින රෝගීන් බලන වෙලාවේදී සිරිපාල විසින් තවත් ලියුමක් වෛද්‍යවරයාට තැපැල් කිරීම සඳහා ලබා දුනි..එහි මෙසේ සඳහන් විය..
"මචං කතරේ..උඹ එව්ව සල්ලි ලැබුනා..එත් ඒ 20න් 10කට දොස්තරයා කෙලලා "
අද උදේ නම් තිබුනේ නෑ
ඔන්න දවසක් ඇමෙරිකන් සංචාරකයෙක් GUIDE එක්ක අනුරාධපුරේ පැරණි නටබුන් බලන්න ගියාලු . එහෙම ගියාම අපේ පැරණි විශාල වෙහෙරක් දැකල පුදුමයට පත් වෙලා Guide ගෙන් මෙහෙම ඇහුවලු.
“මේක හදන්න කොච්චර කාලයක් යන්න ඇතිද??” කියලා
“අවරුදු දහයක්” guide උත්තර දුන්නලු . එක අහපු සුද්ද ආඩම්බරෙන් මෙහෙම කිව්වලු.
“අපෝ මෙහෙ මිනිස්සු හරි කම්මැලි නේ..ඇමරිකාවේ නම් මේ වගේ එකක් හදන්න යන්නේ අවරුදු 5 යි” කියලා .
ඔන්න ඒ පාර මුන් දෙන්න ගියේ සීගිරිය බලන්න ලු. සුද්ද එක දැකලත් guide ගෙන් අර පර්ශ්නෙම ඇහුවලු.“අවරුදු හතරක් විතර” ගිය පාර චාටර් වුනු නිසා කාලේ ටිකක් අඩු කරලා guide උත්තර දුන්නලු..
“ අපෝ මෙහෙ මිනිස්සු හරි කම්මැලි නේ..ඇමරිකාවේ නම් මේ වගේ එකක් හදන්න යන්නේ අවරුදු 2 යි” සුද්ද අයෙත් පොර ටෝකක් දැම්මලු..
ඒ පාර මුන් දෙන්න ගියේ මහනුවර දළදා මාලිගාව බලන්නලු..එතනදි සුද්ද ඇහුවලු අර මොකද්ද කියල..එක පාරටම guide මෙහෙම කිව්වලු.
“පොඩ්ඩක් ඔහොම ඉන්න සර්, අද උදේ නම් ඔහොම එකක් තිබුනේ නෑ , මං අහල ඇවිත් කියන්නම් කියල.
ඇම්ඩගේ පන්තියට උගනවන්න ආපු ටීච
මේක ඇම්ඩා පොඩිකාලේදි උගේ පන්තියේ වෙච්ච දෙයක් හරිය..
ඔන්න මචන්ලා ඇම්ඩගේ පන්තියට උගනවන්න ආපු ටීච කෙනෙක් මෙහෙම අහනවලු ඇම්ඩාගෙන් ..
ටීච : හොදයි ඇම්ඩන් පොඩ්ඩක් ඔයා මෙහෙම හිතන්න..
ඇම්ඩා: කොහොමද ටීච හිතන්න ඕන
ටීච : මෙහම හිතලා මවාගන්න ඔයා දවසක් කැලැවක යනවා..හැබැයි මේ කැලැවේ ජීවත් වෙන්නේ බොහොම බියකරු ඩයිනෝසිරස්ලා..
ඇම්ඩා: ම්ම් ඉතින්
ටීච: ඉතින් ඔයා මෙහෙම ඉස්සරහට යනකොට ගොඩාරියක් බඩගිනි තියන මිනී මස් කන ඩයිනෝසිරස් කෙනෙක් ඔයා ඉස්සරහට එනවා
ඇම්ඩා: හම්මටහුඩු ඉතින්....
ටීච :ඉතින් ඒ එන ඩයිනෝසිරස් එන්නේ ඔයාව මරාගෙන කන්න..ඒ වගේ වෙලාවක මොකද ඇම්ඩන් කරන්නේ..?
ඇම්ඩා; මොනව කරන්නද මිස් පට ගාල හිතලා මවාගත්ත එක නැතිකරගන්නවා

මටනම් තියෙනවා ඇයි තොට නැද්දැයි ඇහුවා
යනවිට දුර බැහැර ගමනක් බසයේ නැගිලා
ආවා නැගී නොහැකිවැව මුත්‍රා බර ඉවසා
බැහැලා කඩිමුඩියෙ අවසන් නැවතුම බලලා
බැලුවා වටපිට මුල්ලක් ඇත්දැයි සොයලා
විකුණන ටොෆි කඩල මාමෙක් ඉන්නා දැකලා
මුත්‍රා කරනට තැනක් තියෙනවාදැයි ඇහුවා
මුහුණත් සදා මහ තරහින් පුපුරන ඔහු ඔරවා
මටනම් තියෙනවා ඇයි තොට නැද්දැයි ඇහුවා
ආවා නැගී නොහැකිවැව මුත්‍රා බර ඉවසා
බැහැලා කඩිමුඩියෙ අවසන් නැවතුම බලලා
බැලුවා වටපිට මුල්ලක් ඇත්දැයි සොයලා
විකුණන ටොෆි කඩල මාමෙක් ඉන්නා දැකලා
මුත්‍රා කරනට තැනක් තියෙනවාදැයි ඇහුවා
මුහුණත් සදා මහ තරහින් පුපුරන ඔහු ඔරවා
මටනම් තියෙනවා ඇයි තොට නැද්දැයි ඇහුවා
අැම්ඩගේ චිත්‍රය
එකමත් එක කාලෙක චිත්‍ර තරගයක් තිබ්බලු.මේ ගැන පත්තරේ ඇඩ් එක දැකපු ඇම්ඩටත් හිතුනලු මේකට සහබාගී වෙන්න.ඔන්න ඉතින් අයදුම් පතක් එහෙම දාපු ඇම්ඩටත් ලියුමක් ආවලු තරගෙට රන්න කියලා.ඉතින් අදාල දවසේ තරග ශාලාවට ගියහම ගොඩක් අය තරටගට ඇවිත් හිටියලු.
කොහොම හරි ඔන්න තරගේ පටාන් ගත්තා.මතෘකාව තමයි නියගය.කාලය පැය තුනක් හම්බ වෙනවා.අනිත් අය යන්ත්‍ර වගේ චිර්තය අදින්න පටන් ගනිද්දි ඇම්ඩා ශාලාවේ ශාලාධිපතිනියට කතා කලාලු. මිස් මම පොඩ්ඩක ඔලුව ගහගන්නවා මට පැය දෙකකින් ඇහැරවන්න .
මෙහෙම කියපු ඇම්ඩා හොදට නිදිලු.එෟ අතරේ අනිත් අය දිය සායම් වලින් පැස්ටල් වලින් පාට පැන්සල් වලින් ගජරාමෙට චිත්‍ර අදිනවලු.කොහොම හරි මිස් ඇවිත් පැය දෙකකින් ඇම්ඩට කතා කලලාලු.ඇහැරිලා වටපිට බලපු ඇම්ඩා මට කව විනාඩි 45කින් ඇහැරවන්න කියල ආයෙත් නිදිලු.
මිස්ටත් පුදුමයලු.ඒත් මේක තරගයක් නිසා මිසුත් සද්ද නැතිව හා කියලා ගියාලු. කොහොම හරි තරගය අවසාන වෙන්න විනාඩි 15ක් තියා මිස් ආයෙත් ඇම්ඩට ඇහැරෙව්වලු මිස් මට තව විනාඩි පහකින් කතා කරන්න කියපු ඇම්ඩා ආයෙමත් නිදිලු.
කොහොම හරි ඇම්ඩා කියපු විදියටම විනාඩි 10කින් ඇවිත් ඇම්ඩට අඩගැහුවලු.මේ සැරේ නම් අවදි උන ඇම්ඩා ටිකක් වටපිට බැලුවලු අනිත් අය මේ වෙන කොට තමන්ගේ චිත්‍රය අවසාන කරනවලු.ඒත් ඇම්ඩාගාව තියෙන්නේ සුදු කොලයක් විතරයි.
පැන්සල ගත්තු ඇම්ඩා ඇන්දලු තමන්ගේ කොලේ ලොකු පුකක්. එහෙම ඇදලා ඇන්දලු මකුණු දැල් බැදලා තියෙනවා.එච්චරයි චිත්‍රය බාර දුන්නලු.
කොහොම හරි තරගේ ප්‍රතිපල ආවාම ඇම්ඩට පලවෙනි තැන ලැබිලා. ඇම්ඩාගේ චිත්‍රෙ තේරැම තමයි පුක හෝදන්නත් වතුර නෑ.ඒ තරමට නියගය...

අපෙ තාත්තා කිව්වා මට. ...!
පාරෙ ගෙනියන්න පුලුවන් එකක් නෙවෙ. ගෙදර තියලා යන්න පුලුවන් එකියක් හොයා ගනින් කියලා අපෙ තාත්තා කිව්වා මට.
ඇයි බන් ඒ?
මැඩම් අරක තියෙනවද?
ට්‍රිං ට්‍රිං ට්‍රිං
උදේ පාන්දර ඇමරිකාවේ හිටපු ජනපති මැදුරේ දුරකතනය
නොකඩවා නාද වෙයි.
තුවායක් පටලාගෙන නාන කාමරයේ සිට දුවගෙන ආ ආර්යාව රිසීවරය කනේ තැබීය
මැඩම් .... තියෙනවද
විලියෙන් රතු වන ඇගේ මුහුණ දුටු හිටපු ජනපති තුමා
ඇයි ඩාලිං
මුවින් නොබැන රිසීවරය තැබූ ඇය හනික සළු පිළි
පටලා සැමියා සමග උදේ ආහාරය සදහා කෑම මේසයට එක්වීය
ට්‍රීං ට්‍රී
නැවතත් මැදුරේ දුරකතනයෙනි
එවරත් රිසීවරය එසවූ ඇයට එහා කෙළවරෙන්
මැඩම් .... තියෙනවද?
ඇය අපහසුවෙන් ඇබරෙනු දුටු හිටපු ජනපති තුමා
ඇයි මොකද? ඇසීය
රිසීවරයේ යට කෙළවර අත්ලෙන් වැසූ ඇය
මළ කරදරයක් කව්දෝ එකෙක් මගේ පුක තියෙනවද
කියල අහනවා
ඉතින් තියෙනවනේ ඩාලිං තියෙනව කියල කියන්ඩ වැඩේ ඉවරනේ කියල ස්පීක්ර් මූඩ් දාන්ඩ ජනපති කීය.
තියෙනව ඇයි මොකද? ඇය ගට අරගෙන කීය
එහෙනං ලොක්කට කියනවද? දැංවත් ඕකෙම අරින්ඩ
කියල තවත් අපේ එකේ අරින්ඩ එන් නැතිව
ඒ එහා කෙළවරෙනි

ළමයා අයිති කාටද ?
අධිකරණයේ විභාග වෙමින් තිබු දික්කසාද නඩුවකදි ළමයාගේ අයිතිය තහවුරු කිරීමට දෙපාර්ශවයටම අවස්ථාව ලැබිණ.
බිරිඳ- මමයි මේ ලමයට කන්න දුන්නෙ.ඉගැන්නුවෙ.හොඳ නරක කියලා දුන්නෙ.ඒක නිසා ළමයා අයිති මටයි.
සැමියා- එහෙම වෙන්නෙ කොහොමද ස්වාමිනි.
මම පාරෙ තියෙත පෙප්සි මැශින් එකකට කාසියක් දාලා පෙප්සි එකක් ගත්තම ඒක අයිති මටද? එහෙම නැත්නම් මැශින් එකටද?
දීපල්ලකෝ උත්තර!!

Subscribe to:
Posts (Atom)