ස්ථානය :
උසාවියකි මළ කෙලියකි
දික්කසාද වන නඩුවකි
නඩුකාරයා :
යුශ්මතාට කිම හේතුව
යුශ්මතියව හැර දමන්ට
සැමියා :
මගේ බිරිඳ ලබා දෙන්නේ
නැහැ නොවැ කිසි සතුටක් මට
නඩුකාරයා :
යුශ්මතියේ කිම හේතුව
මොහුට නොදී ඉන්නේ සතුට
බිරිඳ :
ගමම සතුටු වනවා මගෙන්
මොහුට ගන්න බැරිද සතුට...
No comments:
Post a Comment