Tuesday, January 20, 2015

අහ් එහෙනම් මට බයික් එක පොඩ්ඩක් ගන්න පුලුවන්ඩ

අසල්වැසි කාන්තාවන් දෙදෙනෙක් අතර ඇති වු කතාවක්
කාන්තාව 1 : මේ මට බයික් එක පොඩ්ඩක් ගන්න පුලුවන්ද?
කාන්තාව 2 : බැ අනේ අද යන්න ගමන් ගොඩාක් තියෙනවා
ටික වේලාවකට පසු
කාන්තාව 1: මේ මට උදැල්ල පොඩ්ඩක් ගන්න පුලුවන්ද?
කාන්තාව 2 : බැ අනේ අද දවසෙම වත්ත අස් කරන්න ඉන්නෙ. ඒක නිසා දෙන්න බැ.
කාන්තාව 1 : එතකොට අද දවසෙම ගෙදරද?
කාන්තාව 2 : ඔව්
කාන්තාව 1 : අහ් එහෙනම් මට බයික් එක පොඩ්ඩක් ගන්න පුලුවන්ඩ?

No comments:

Post a Comment