මේක ඇම්ඩා පොඩිකාලේදි උගේ පන්තියේ වෙච්ච දෙයක් හරිය..
ඔන්න මචන්ලා ඇම්ඩගේ පන්තියට උගනවන්න ආපු ටීච කෙනෙක් මෙහෙම අහනවලු ඇම්ඩාගෙන් ..
ටීච : හොදයි ඇම්ඩන් පොඩ්ඩක් ඔයා මෙහෙම හිතන්න..
ඇම්ඩා: කොහොමද ටීච හිතන්න ඕන
ටීච : මෙහම හිතලා මවාගන්න ඔයා දවසක් කැලැවක යනවා..හැබැයි මේ කැලැවේ ජීවත් වෙන්නේ බොහොම බියකරු ඩයිනෝසිරස්ලා..
ඇම්ඩා: ම්ම් ඉතින්
ටීච: ඉතින් ඔයා මෙහෙම ඉස්සරහට යනකොට ගොඩාරියක් බඩගිනි තියන මිනී මස් කන ඩයිනෝසිරස් කෙනෙක් ඔයා ඉස්සරහට එනවා
ඇම්ඩා: හම්මටහුඩු ඉතින්....
ටීච :ඉතින් ඒ එන ඩයිනෝසිරස් එන්නේ ඔයාව මරාගෙන කන්න..ඒ වගේ වෙලාවක මොකද ඇම්ඩන් කරන්නේ..?
ඇම්ඩා; මොනව කරන්නද මිස් පට ගාල හිතලා මවාගත්ත එක නැතිකරගන්නවා
No comments:
Post a Comment